• (+94)452276216
  • karawitamv@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

 කරවිට මධ්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ මධ්‍ය විද්‍යාල 54 අතුරින් එකක් වන අතර එය ආචාර්ය සී. ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් ආරම්භ කරන ලදී .මෙය කරවිට ජාතික පාසල ලෙසද හැඳින්වේ.
එය පිහිටා ඇත්තේ රත්නපුර සිට කිලෝමීටර් 22 ක් ඈතින් පිහිටි කරවිට හි ය .අපේ පාසල් කාණ්ඩය 1AB-Super වන අතර ඉගැන්වීමේ මාධ්‍යය සිංහල වේ.
අපේ පාසල නිවිතිගල අධ්‍යාපන කලාපයට හා නිවිතිගල කොට්ඨාසයට අයත් වේ. අධ්‍යන කාර්යය මන්ඩලය 84 හා අණධ්‍යන කාර්යය මන්ඩලය 25 කින් සමන්විත වේ. පාසලේ ශ්‍රේණි 7ක් හා පවතින අතර ද්වීතීක අංශය හා උසස් පෙළ අංශ ක්‍රියාත්මක වේ.
උසස් පෙළ සඳහා විද්‍යා ගණිත,කලා,වාණිජ්‍ය හා තාක්‍ෂණ යන සියලු විෂය ධාරාවන් ගෙන් අප පාසල සමන්විත වේ. අපට තොරතුරු තාක්ෂණ ඒකකය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සාමාන්‍ය මට්ටමේ රසායනාගාර, පුස්තකාලය, තාක්ෂණික ඒකකය, කෘෂිකාර්මික ඒකකය, සම්මන්ත්‍රණ ශාලාව, සංගීතය, ලලිත කලා හා නැටුම් ඒකකය,රංග පීඨය, පිරිමි හා බාලිකා නේවාසිකාගාර, ක්‍රීඩාගාර, දන්ත ශල්‍යාගාර, ප්‍රථමාධාර ඒකකයක සපිරි පාසලකි ඇත. මෙයට අමතරව බාලදක්ෂ ව්‍යාපාරය, බාලිකා මඟ පෙන්වීම,ශිෂ්‍යභටයින්,පරිසර භට,ප්‍රතමාධාර කමිටුව, ක්‍රීඩා,තූර්ය වාදක කණ්ඩායම, විද්‍යා දිනය, සිංහල භාෂා දිනය, ඉංග්‍රීසි දිනය වැනි අමතර ක්‍රියාකාරකම් රාශියක් අප විසින් කරනු ලැබේ. අපගේ පාසලේ වර්ණ මෙරූන් සහ රන් ය. ආදර්ශ පාඨය වන්නේ අසව, දරව, හැසිරෙව (සවන් දෙන්න, අවධානය යොමු කරන්න සහ හැසිරෙන්න) යන්නයි.


Read More

පාසලේ දැක්ම

අපගේ දැක්ම “ජයග්‍රාහී මාවතක්
නිර්මාණය කරන පාසල”

අපගේ මෙහෙවර

“දක්ෂතා හා දැනුමෙන් අභියෝග කළ
හැකි බුද්ධිමත් සිසුන් බිහි කිරීම.”
6 වසර සදහා සිසුන් ඇතුලත් කර ගැනීම
2021.03.18 වන දින 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් 120 ඇතුළත් කර ගන්නා ලදී
ළමා නාට්‍ය තරගය ජයග්‍රහණය කිරීම
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල 2019 ලමා නාට්‍ය අංශය සමස්ථලංකා වටය හොඳම පිටපත හොඳම නළුවා පළමු හා දෙවැනි ස්ථාන රංගනය රංගනය උදෙසා වූ විශේෂ කුසලතා සහතික ලබා ගැනීම
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල-2019 සබරගමු පළාත් ප්‍රථම ස්ථානය ලබා ගැනීම
ළමා නාට්‍ය අංශය සබරගමු පළාත් ප්‍රථම ස්ථානය හොඳම පිටපත හොඳම අධ්‍යක්ෂණය හොඳම රංගවින්‍යාසය හොඳම නළුවා ප්‍රථම දෙවන තෙවන ස්ථාන හොඳම නිළිය ප්‍රථම හා දෙවන ස්ථාන රංගන කුසලතා සහතික ලබා ගැනීම
Card image cap 01 Oct2020
What to expect from the new Library (Sample news)

Etiam facilisis erat dolor, et varius augue efficitur ut. Vivamus at rhoncus metus. Proin et lorem aliquam, mollis neque et, efficitur dolor. Donec eleifend accumsan purus sed feugiat. Fusce nulla metus, sagittis sed quam id,

Card image cap 01 Oct2020
Steps to Guide Children (Sample news)

Lorem ipsum dolor sit amet, consectetur adip scing elit. Nunc eu efficitur tortor, et tincidunt elit. Quisque vitae est sit amet lectus molestie placerat quis non odio. Sed vulputate lorem eu gravida feugiat. Quisque vel venenatis eros, egestas faucibus arcu.

Card image cap 01 Oct2020
Tips Regarding Education (Sample news)

"On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled